Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය (7 වැනිදා) නිමාවන විට රන් පදක්කම් 30 ක්, රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 83 ක් සමග පදක්කම් 170 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
රන් පදක්කම් 110 ක්, රිදී පදක්කම් 69 ක් සහ ලෝකඩ පදක්කම් 35 ක් සමග පදක්කම් 214 ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 43 ක්, රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 65 ක් සමග පදක්කම් 142 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
පාකිස්තානය පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින අතර රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 30 ක් සහ ලෝකඩ පදක්කම් 34 ක් සමග ඔවුන් දිනා සිටින මුලු පදක්කම් සංඛ්‍යාව 87 කි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.