Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දවස් 7 ක නිරෝධානයට අවසර ඉල්ලුවත් ප්‍රතිචාර නෑ

දවස් 7 ක නිරෝධානයට අවසර ඉල්ලුවත් ප්‍රතිචාර නෑ

යොහාන් භාසුර - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ‘නිරෝධායන’ කාලය දින 7 ක් දක්වා අඩු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ බව ද ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.  

සෞඛ්‍ය නිර්දේශවල ප්‍රධානම නිර්දේශයක් වන දින 14 ක නිරෝධාන කාලය දින 7 ක් දක්වා අඩු කරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබුණි.

 


අදහස් (1)

දවස් 7 ක නිරෝධානයට අවසර ඉල්ලුවත් ප්‍රතිචාර නෑ
  • Ruwan Saturday, 19 September 2020 03:53 AM

    රටක් හැටියට ගතහොත් බංග්ලාදේශ කාරයින් මහ කුහක අදීන කිසිම සදාචාරයක් නැති වසලයින් ඉන්නා රටක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.