Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඡායාරූප - ගයාන් අමරසේකර)
මාස 2 1/2 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ එළිමහන් පුහුණුවීම් ඊයේ (02) කොළඹ සී.සී.සී. පිටියේදී ආරම්භ විය.
දිගුකලකට පසුව වූ බැවින් මෙම පුහුණු සැසියේදී ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න මඳ විජලන තත්වයකට ලක්වූ නමුත් ඉතා සුළු වේලාවකදී ඔහු යථා තත්වයට පත්විය.
කොළඹ ශැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටින ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ දින 14ක කාලයක් පුරා එක පොකුරක් සේ කටයුතු කරති. තමතමන්ගේ පෞද්ගලිත අවශ්‍යතාවයකට හෝ කණ්ඩායමෙන් මිදී ඉවත යෑමේ අවසරයක් ඔවුනට නැත.
පුහුණුවීම් කෙරෙන්නේද ක්‍රීඩා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය ඇතිවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.