Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තලවතුගොඩ විදුර විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහලේ හිමාෂ ප්‍රනාන්දු ලකුණු 42 ක් රැස්කරමින් සහ ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


විදුර විදුහල් පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 90
(මිනිඳු ජයසිංහ 26, හිමාෂ ප්‍රනාන්දු 29/3, සතිෂ්ක රුක්ෂාන් 03/2, ගිම්හාන් තරුෂ 17/2)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 103
(හිමාෂ ප්‍රනාන්දු 42, සෙනුර සුමනදාස 35/4, ප්‍රකාෂ් කෂ්මිර 14/3, කෙනුල් කෙහෙලිය 14/2)

විදුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 3 ක් දැවී 49


- 036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.