Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගම්පහ සුමේධ විදුහල අතර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. 
 
එහිදී ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 139 ට පිළිතුරු වශයෙන් සුමේධ විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 97 ක් පමණි. 
 
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 67.5 කදී සියලු දෙනා දැවී 139 
(ඩිලංක මධුෂාන් 37, චනෙල් තිමාන 29, තෙවින් සොනාත් 19/3, ඉනුෂ යසස් 19/2) 
 
සුමේධ විදුහල් පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 97
(ෂේන් කෞෂල්‍ය 33, තරුණ් මාරියෝ 26/2) 
 
-036 

අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.