Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශා.ජෝෂප් විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ශා.ජෝෂප් විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගවෙල මැදි විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර නුගවෙල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී නුගවෙල මැදි විදුහලේ අකිල වික්‍රමසිංහ, ශාන්ත ජෝෂප් විදුහල් ඉනිම් දෙකේදීම ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 123
(ඒඞ්න් වීරසිංහ 25, නේතන් අබේසේකර 22, චමත් පෙරේරා 20, අකිල වික්‍රමසිංහ 18/3, ඉෂාර දුමින්ද 18/2, යසිරු පෙරමුණගේ 24/2)

නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 83
(යසිරු පෙරමුණගේ 25, දේමිත දුල්නෙත් 07/2, අනිෂ්ක ගුණරත්න 17/2, නිර්වාන අබේසේකර 27/2)

ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායමේ දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 3 ක් දැවී 32
(අකිල වික්‍රමසිංහ 06/2)


-036

 


අදහස් (0)

ශා.ජෝෂප් විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.