Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශා.අන්තෝනි - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

ශා.අන්තෝනි - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරතවූ නාලන්දා මැදි විදුහලේ විහඟ සංදීප නොදැවී ලකුණු 51 ක් රැස්කළේය.

 
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 5 ක් දැවී 173  
(මොහොමඞ් අබ්දුල්ලා නොදැවී 49, ඉඳුවර ගල්පිටිය 42, මනීෂ නිම්සර 28/2, තරුෂ විෂ්වජිත් 33/2)

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 2 ක් දැවී 97  
(විහඟ සංදීප නොදැවී 51)


-036

 


අදහස් (0)

ශා.අන්තෝනි - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.