Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket වේල්ස් කුමරුවෝ කඩුලු 4 කින් ජය ලබති

වේල්ස් කුමරුවෝ කඩුලු 4 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කඩුලු 9 ක් දවාගැනීමට සසිඳු ප්‍රනාන්දු සමත් වූ අතර මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් කඩුලු 7 ක් දවාගැනීමට යොහාන් ප්‍රනාන්දු සමත් විය.

 

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 59
(අචල පෙරේරා 17/5, සසිඳු ප්‍රනාන්දු 05/2, යෙනුල දෙව්තුක 16/2)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 75
(යොහාන් ප්‍රනාන්දු 18/5, රවිෂ්ක ප්‍රනාන්දු 39/4)

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18 කදී සියලු දෙනා දැවී 58
(සොනාල් මෙත්මින නොදැවී 32, සසිඳු ප්‍රනාන්දු 35/7, යෙනුල දෙව්තුක 21/3)

වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16.1 කදී කඩුලු 6 ක් දැවී 43
(යොහාන් ප්‍රනාන්දු 13/2, සොනාල් මෙත්මින 18/2)


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ කඩුලු 4 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.