Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket රාජසිංහ මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

රාජසිංහ මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර රාජසිංහ මධ්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජසිංහ මධ්‍ය විදුහල සමත් විය. 
 
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රාජසිංහ මධ්‍ය විදුහලේ ප්‍රවීන් මනීෂ ලකුණු 55 ක් රැස්කරමින් ලකුණු 79 කට කඩුලු 8 ක් දවාගැනීමටද සමත් විය. 
 
රාජසිංහ මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 6 ක් දැවී 202  
(ප්‍රවීන් මනීෂ 55, සතික මෙත්සඳු 54, සමිත් විඳුර 28, රිෂ්ම හිරන්‍ය 20, පී. මන්දනායක 38/4, වයි. බිම්සෙත් 55/2) 
 
ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 77
(ඒ. රාජපක්ෂ 14, ඩී. මතීෂ 14, ප්‍රවීන් මනීෂ 30/5) 
 
ආනන්ද ශාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 8 ක් දැවී 91 
(ඩී. මතීෂ 22, ඒ. රාජපක්ෂ 15, ප්‍රවීන් මනීෂ 49/3) 
 

- 036


අදහස් (0)

රාජසිංහ මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.