Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket රාජකීය - රිච්මන්ඩ් තරගය විසඳුමකින් තොරයි

රාජකීය - රිච්මන්ඩ් තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රාජකීය විදුහලේ බුලන් වීරතුංග (58) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 56.4 කදී කඩුලු 8 ක් දැවී 185
(බුලන් වීරතුංග 58, බුධ කුමාරතුංග 28, කෙවන් පන්නිපිටිය 23, ෂෙරෝන් අභිෂේක් 27/2, මනෙත් සංජන 27/2, තවීෂ දලම්ජිත් 30/2)

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 7 ක් දැවී 75
(තමිඳු ප්‍රදීප්ත 20, නෙත්වින් ධර්මරත්න 09/2, බුලන් වීරතුංග 24/2)


- 036

 


අදහස් (0)

රාජකීය - රිච්මන්ඩ් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.