Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මහානාම විදුහලේ කවිඳු අමමෙත් (142) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චාමික හීනටියනගල ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 101 
(අබිෂේක් ජයවීර 28, කනිෂ්ක දිසානායක 23, චාමික හීනටියනගල 29/6, දුමිඳු රත්නායක 25/4) 

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 229 
(කවිඳු අමමෙත් 142, දුමිඳු රණතුංග 26, හෙසඳු පතිනායක 50/5, ලේසන් ලියෝන් 17/3) 

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුල්ලක් දැවී 20 

- 036 


අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.