Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ හසිත වික්‍රමසිංහ නොදැවී ලකුණු 88 ක් රැස්කළ අතර නවිඳු ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගත්තේය.

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 138
(චරිත් රාමනායක 27, තරිඳු ප්‍රදීප්ත 24, නවිඳු ප්‍රනාන්දු 19/3, පසිඳු සිරිවර්ධන 10/2, ලිතික සුදසිංහ 11/2, විහත් තෙව්මික 31/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී 211
(හසිත වික්‍රමසිංහ නොදැවී 88, විහත් තෙව්මික 34, නවිඳු ප්‍රනාන්දු 30, නෙතුම් සෙනවිරත්න 41/4)

-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.