Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ජෝෂප් වාස් - කුලරත්න තරගය විසඳුමක් නෑ

ජෝෂප් වාස් - කුලරත්න තරගය විසඳුමක් නෑ

Nisanka Sandeepani - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

එහිදී ශාන්ත ජෝෂප් වාස් විදුහලේ දසුන් පෙරේරා නොදැවී ලකුණු 60 ක් රැස්කළ අතර පී. ද එස්. කුලරත්න විදුහලේ රවිෂාන් නෙත්සර ලකුණු 60 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 9 ක් දැවී 190  
(දසුන් පෙරේරා නොදැවී 60, ලොමේක් ප්‍රනාන්දු 28, ජෙහාන් වාස් නොදැවී 23, ඉමේෂ් චන්ද්‍රසිරි 20, රවිෂාන් නෙත්සර 60/5, ළහිරු කාවින්ද 25/2) 

පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 3.5 කදී කඩුල්ලක් දැවී 8  

-036 


අදහස් (0)

ජෝෂප් වාස් - කුලරත්න තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.