Last Update  :  2026-04-03 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් යුග දිවියට

මැතිව්ස් යුග දිවියට

ශනුක අරවින්ද - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත් මනාළිය වූයේ රාජගිරියේ පදිංචි හේෂිනී සිල්වා මෙනෙවියයි.

දක්‍ෂ බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවක වන හේෂිනි කලක් ශී‍්‍ර ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ සාමාජිකාවකද වූවාය. හේෂිනී කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර මැතිව්ස් මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී ඇන්ජලෝ සහ හේෂිනී අද පෙරවරුවේදී විවාහප‍්‍රාප්ත වූහ.

ඡයාරූපය : එරංග ජයවර්ධන

 


අදහස් (2)

මැතිව්ස් යුග දිවියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.