Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා තිරිමාන්න

ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා තිරිමාන්න

රොෂාන් ගුණරත්න - 2017 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන දෙදින පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න නම් කර තිබේ.


සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමිවූ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා මෙම පුහුණු තරගයට කැඳවා තිබීම කැපී පෙනේ.


මෙම තරගයට සහභාගි වන 14 දෙනකුගෙන් යුත් සංචිතයේ රොෂේන් සිල්වා හැර සෙසු සියලු දෙනා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල:

ධනුෂ්ක ගුණතිලක, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, අෂාන් ප්‍රියංජන්, සඳුන් වීරක්කොඩි, කිත්රුවන් විතානගේ, කසුන් රාජිත, ළහිරු ගමගේ, විකුම් සංජය, විශ්ව ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ තරිඳු කෞෂාල්

 


අදහස් (0)

ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා තිරිමාන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.