Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
සෙරීනා විම්බල්ඩන් ඉතිහාසය ලියයි
12 ජුලි 2015         - 5104 - 0    

වසර 15 ක් පුරා ලෝක ටෙනිස් පිටියේ සිය අනභිබවනීත්වය යළිත් වතාවක් තහවුරු කරමින් විම්බල්ඩන් කාන්තා කේවල ටෙනිස් කිරුළ 6 වැනි වරටත් දිනා ගැනීමට අමෙරිකා

Read More
kelimandala
පැරණි මිතුරෝම යළි අවසන් සටනට එති
11 ජුලි 2015         - 3329 - 0    

  ජාත්‍යන්තර ටෙනිස් පිටියේ විශිෂ්ඨතම කී‍්‍රඩකයකු ලෙස අසීමිත කීර්තියකට හිමිකම් කියන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් කිසිවකු නොසිතූ පරිදි නැ

Read More
kelimandala
කී‍්‍රඩා නිලධාරී ඉල්ලීම් වෙනුවෙන් කැබිනට් පති‍්‍රකාවක්
11 ජුලි 2015         - 1757 - 0    

පළාත්  කී‍්‍රඩා නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බව කී‍්‍රඩා ඇමැති නවීන් දිසා

Read More
kelimandala
ගර්බින් බාධකය බිඳීමට සෙරීනා සැරසේ
11 ජුලි 2015         - 3136 - 0    

විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.30ට පැවැත්වෙන කාන්තා කේවල අවසන් මහා තරගයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. තරගය පැවැත

Read More
kelimandala
සෙරීනාට වාසනාව ගෙනෙන හාදයා
11 ජුලි 2015         - 4328 - 0    

සිය 6 වැනි විම්බල්ඩන් කිරුළට අතපොවන මානයේ සිටින අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පෙරේදා රුසියාවේ මරියා ෂරපෝවා පරාජය කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමු

Read More
kelimandala
ෂරපෝවා යළිත් සෙරීනා හමුවේ ඇදවැටෙයි
11 ජුලි 2015         - 2408 - 0    

මීට අවුරුදු 10කට පෙර 17 වියේ පසුවූ නවයොවුන් තරුණියක ලෙසින් එවකටත් ලොව ප‍්‍රබලතම කී‍්‍රඩිකාවක වූ සෙරීනා විලියම්ස් පරදවා සිය පළමු විම්බල්ඩන් ටෙන

Read More
kelimandala
කොමාන්ඩෝ මෝටර් රථ රැළිය 3 දා සිට
10 ජුලි 2015         - 1246 - 0    

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව නිසාන් පෙට්‍රල් 4X4 සංගමය සමග එක්ව දෙවැනි වරට සංවිධානය කරන ‘කොමාන්ඩෝ’ සිව්සක (4X4) අභියෝගය සහ ගවේ

Read More
kelimandala
ඉසිපතන - ගල්කිස්ස විද්‍යා රග්බි අවසන් තරගය අනිද්දා
10 ජුලි 2015         - 1375 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ

Read More
kelimandala
අරවින්ද - ඉෂාන් ශූරතා දිනති
07 ජුලි 2015         - 1786 - 0    

‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි කිරුළ පිට පිටම සිව්වැනි වරටත් තමන් සතුකර ගැනීමට ප‍්‍රවීණ මෝටර් රථ රියැදුරු අ

Read More
kelimandala
තරගය පරයා ඉස්මතුවන සහෝදරත්වය
07 ජුලි 2015         - 9009 - 0    

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ තීරණාත්මක තරගට සහභාගී වූ විලියම්ස් සොයුරියන්ගෙන් වැඩිමල් සොයුරිය වන වීනස් පරදවා නැග

Read More
kelimandala
හොඳම හතරකට ඩෑෂ් පහරක්
06 ජුලි 2015         - 4131 - 0    

ආසියානු ශූරතා වොලිබෝල් (පිරිමි) තරග සංචාරයේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ හොඳම උස පන්දු ප‍්‍රහාරකයා ලෙස පිළිගැනුණුු සමීර දිසානායක හා හොඳම පන්දු සකසන්න

Read More
kelimandala
විද්‍යා විද්‍යාලය අවසන් මහ තරගයට
06 ජුලි 2015         - 2733 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ ර

Read More
kelimandala
විලියම්ස් සොයුරියෝ අද මුණ ගැසෙති
06 ජුලි 2015         - 4991 - 1    

  විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ කාගෙත් නෙත් සිත් යොමුවූ ආකර්ශණීය තරගයක් අද ලන්ඩනයේ විම්බල්ඩන් හී  ඕල් ඉංග්ලන්ඞ් ටෙනිස් සමාජ කී‍්‍රඩාංගණ

Read More
kelimandala
එෆ්. ඒ. කුසලානය කොළඹට
05 ජුලි 2015         - 1517 - 0    

හැට අට වැනි විනාඩියේ දී කේ.ඒ.ඞී. මධුශංඛ රැස්කළ ගෝලය නිසා අවසන් මහා තරගයට වරම් ලබාගත් පළමු අවස්ථාවේදීම එෆ්.ඒ. පාපන්දු කුසලාන දිනාගැනීමේ දුර්ලභ දස්කම දැ

Read More
kelimandala
සංගක්කාර විම්බල්ඩන්හි රාජකීය ආසන පෙළේ
05 ජුලි 2015         - 6357 - 3    

ලොව ප‍්‍රමුඛතම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ පළමුවැනි සෙනසුරාදාව විශිෂ්ටතම කී‍්‍රඩකයන් ඒකරාශී කෙරෙන සාම්ප‍්‍

Read More
kelimandala
නඩාල්ගේ ගමනට බ‍්‍රවුන් හරස්වෙයි
03 ජුලි 2015         - 4124 - 0    

මීට පෙර දෙවතාවක්ම විම්බල්ඩන් ටෙනිස් කිරුළට හිමිකම් කියා ඇති ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 2015 විම්බල්ඩන් ශූරතාවලියේ දී වේලාසනින්ම තරග නරඹන්නකු බවට පත්ක

Read More
kelimandala
සෙරීනා පහසුවෙන්ම තුන්වැනි වටයට
02 ජුලි 2015         - 2353 - 0    

හංගේරියාවේ ටිමියා බාඩොස් ලකුණු 6-4 ක් සහ 6-1 ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කරමින් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ තුන්වැනි වටයට පිවිසීමට අමෙරිකාවේ සෙරීනා ව

Read More
kelimandala
අරවින්දගේ ආධිපත්‍යයට අභියෝගයක්
02 ජුලි 2015         - 2529 - 0    

දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස පිට පිට තෙවරක්ම ශූරතා දිනා සිට

Read More
kelimandala
පන්විලතැන්නට - වැවතැන්නට ජූඩෝ ශූරතා
30 ජුනි 2015         - 1166 - 0    

දහ අටවැනි වරටත් පැවැති සමස්ත ලංකා පාසල් ආධුනික ජුඩෝ තරගාවලියේ දක්ෂතම ක‍්‍රිඩකයා ලෙස ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසලේ අමිත් තුෂාන් එදිරිසිංහද

Read More
kelimandala
විද්‍යා විදුහලට 27-22 ක ජයක්
29 ජුනි 2015         - 2931 - 0    

  ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීම

Read More
kelimandala
පවුම් මිලියන 3 ක විම්බල්ඩන් පොරය
28 ජුනි 2015         - 3135 - 0    

ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පවුම් මිලියන තුනකට ආසන්න ත්‍යාග මුදලක් බෙදා දෙන ලොව පැරැණිතම ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් ශූරතාවලිය හෙට (29) ලන

Read More
kelimandala
නිමාලිට මීටර 800 න් පළමු තැන
24 ජුනි 2015         - 4901 - 1    

තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකාවේ ඩබ්ලිව් එල්. නිමාලි මීටර 800 ඉසව්වෙන් ප

Read More
kelimandala
අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති
24 ජුනි 2015         - 6147 - 0    

මාස 15 කට පසුව එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 56 ක ජයක් ලැබීමට එංගලන්තය ඊයේ (23 දා)  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් ක‍්‍රීඩාංගණයේ

Read More
kelimandala
හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි
24 ජුනි 2015         - 3788 - 0    

පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරුවා මෙන්ම අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නා වන මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන් නැවත

Read More
kelimandala
ක්ලාක් සගයින්ගේ වගතුග හෙළි කරයි
24 ජුනි 2015         - 5536 - 0    

තමන්ගේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘නාකියෝ රැළක්’ යයි ජේසන් ගිලෙස්පි පසුගියදා කී කතාව  සිහිගන්වමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලා

Read More
kelimandala
කී‍්‍රඩා ඇමතිට අනතුරු ඇඟවීමක්
23 ජුනි 2015         - 4050 - 0    

  ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය කැඳවුයේ කුමන හේතුවක් නිසා ද යැයි ජූලි මස 10 වැනිදාට පෙර කරුණු දක්වන ලෙස අන්ත්ර්ජාතික ර

Read More
kelimandala kelimandala
අළු බඳුන ගැටුමට පුහුණුව ස්පාඤ්ඤයේදී
22 ජුනි 2015         - 3286 - 0    

එංගලන්ත ක‍්‍රිකට් හිස්වැස්මට මෙතෙක් හිමිකම් නොකී ඩර්බිෂයර් ප‍්‍රාන්ත පිලේ වමත් වේගපන්දු යවන කී‍්‍රඩක මාක් ෆූටිට් එළැඹෙන අළුබඳුන ටෙස්ට් තරගම

Read More
kelimandala
අමන්දා - යහියා විශිෂ්ටතම දස්කම් දක්වති
22 ජුනි 2015         - 1343 - 0    

  ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ වයස 19 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස යහියා ජෆර්ද, ද

Read More
kelimandala
බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව පළමු තරගාවලි ජය ලබයි
22 ජුනි 2015         - 5275 - 1    

  සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (21) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ පි

Read More
kelimandala
යසීර් ෂා පකිස්තානයට ජය ගෙනෙයි
21 ජුනි 2015         - 4661 - 0    

  යසීර් ෂා (76/7) විශිෂ්ට පන්දු යැවීමත් අසාඞ් ශෆීක් (131) සහ සර්ෆ‍්‍රාස් අහමඞ් (96) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹයත් නිසා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී

Read More
  • First
  • Previous
  • ...
  • 378
  • 379
  • 380
  • 381
  • 382
  • ...
  • Next