Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
මගේ ඉලක්කය ඔලිම්පික් උළෙලයි - මංජුල කුමාර
04 පෙබරවාරි 2016         - 1148 - 0    

  මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් ක‍්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව සිතන බව උස පැනීමේ ශ

Read More
kelimandala
ආසියානු බිලියඞ් ශුරතාවලිය ශී‍්‍ර ලංකාවේදී
02 පෙබරවාරි 2016         - 830 - 0    

ආසියානු බිලියඞ් සම්මේලනය සංවිධානය කරන 15 වැනි ආසියානු බිලියඞ් ශූරතාවලිය සහ 17 වැනි වයස 21 න් පහළ ආසියානු ස්නූකර් ශූරතාවලිය සඳහා සත්කාරකත්වය දැරීමේ අ

Read More
kelimandala
නොවැක් හය වැනි වරටත් ශුරතාව දිනාගනී
01 පෙබරවාරි 2016         - 1488 - 0    

මීට පෙර සිවුවතාවක්ම අවසන් මහා තරගයට එක්වුණු මහ බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේට පස්වැනි පරාජයත් උරුම කර දුන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එ

Read More
kelimandala
සෙරීනා අන්දමන්ද කළ කේබර් සිහිනය සැබෑකරගනි
31 ජනවාරි 2016         - 3949 - 0    

ග‍්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත තරගබිමේ වැඩිම ශූරතා ගොන්නක් දිනා ගනිමින් ජර්මනියේ හිටපු විශිෂ්ට කී‍්‍රඩිකා ස්ටෙෆී ග‍්‍රාෆ් තැබූූ ශූරතා 22 ක වාර්තා

Read More
kelimandala
ජාලිය - මධුමාලි රට හරහා දිවීමේ ශූරතා දිනති
31 ජනවාරි 2016         - 1578 - 0    

  බියගම සියඹලාපේ හන්දිය ඇවිදීමේ මංතීරුව කේන්ද්‍රකර ගනිමින් ඊයේ (30) පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ විවෘත පිරිමි ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ

Read More
kelimandala
සෙරීනා හමුවන කේබර්ට ග‍්‍රාෆ්ගෙන් සුබ පැතුම්
30 ජනවාරි 2016         - 1901 - 0    

වසර 14ක වෘත්තීය ටෙනිස් තරග දිවියේ දී ජර්මනියේ ඇන්ජෙලික් කේබර් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව තරගයක් ජයගත්තේ පළමු වතාවටය. තරගයෙන් පසුව

Read More
බැඩ්මින්ටන් කණ්ඩායමෙන් ‘කරූ’ලා ඉවතට
28 ජනවාරි 2016         - 2168 - 0    

ඇසෑම් ‘සාග්’ ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් (පිරිමි) කණ්ඩායම අද (28) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වු අතර ඊට නිලූක කරුණාරත්න සහ දි

Read More
kelimandala
මරේ - කොන්ටා ශූරතාවට ළංවෙති
27 ජනවාරි 2016         - 1043 - 0    

  වසර 1977 න් පසුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියකදී බි‍්‍රතාන්‍ය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු කේවල අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ ගෞරවය අ

Read More
kelimandala
‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය 19 දා සිට
27 ජනවාරි 2016         - 1234 - 0    

  ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘ජීප්’ රැළි ශූරතාවලියේ පළමු අදියර වන ‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය

Read More
kelimandala
සාග් වූෂූ කණ්ඩායමට 13 ක් එක්වෙති
27 ජනවාරි 2016         - 838 - 0    

  12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) වුෂූ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුගෙන් සහ කී‍්‍රඩිකාවන් 3 දෙනෙකු

Read More
kelimandala
සාග් රන් පදක්කමකට ලක්‍ෂ 5 ක්
26 ජනවාරි 2016         - 1945 - 0    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී (සාග්) කේවළ ඉසව්වකදී රන් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂ පහක මුද

Read More
kelimandala
මරේ සොහොයුරෝ බලාපොරොත්තු පොදිබඳිති
25 ජනවාරි 2016         - 1292 - 0    

  වසර 39කට පසුව බි‍්‍රතාන්‍ය ජාතික කී‍්‍රඩකයකුට සහ කී‍්‍රඩිකාවකට එකවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය

Read More
kelimandala
ඇමති නියෝගයෙන් තේරීම් තරගාවලියක්
24 ජනවාරි 2016         - 952 - 0    

  12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) ටෙනිස් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත කණ්ඩායම සම්බන්ධයෙන් ගැටලූකාරී තත

Read More
kelimandala
නායකත්වයට මංජුල නැතොත් සුදේශ්
24 ජනවාරි 2016         - 2087 - 1    

  දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර සහ බර ඉසිලීමේ ක‍්‍රීඩක සු

Read More
kelimandala
කිරුළ හිමි ඩිජොකොවික්ට අසීරු තරගයක්
24 ජනවාරි 2016         - 1376 - 0    

පැය හතරකුත් විනාඩි 32 ක දීර්ඝ තරගයකින් පසුව ලකුණු 6-3 ක්, 6-7 ක්, 6-4 ක්, 4-6 ක් සහ 6-3 ක් ලෙස ප‍්‍රංශයේ ගිල්ස් සිමොන් පරාජය කරමන් ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගා

Read More
kelimandala
සජිත් - චතුරිකා කබඩි කණ්ඩායම් මෙහෙයවති
24 ජනවාරි 2016         - 761 - 0    

  දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) කබඩි තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සජිත් ඉන්ද්‍රකුමාර සහ ආර්. පී. චතුර

Read More
kelimandala
සෙරීනා - ෂරපෝවා සංදර්ශනය කලින්ම
24 ජනවාරි 2016         - 1800 - 0    

අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ ප‍්‍රබලතම පසමිතුරියන් ලෙස දශකයකට වැඩි කාලයක් එකිනෙකා හා උරෙනුර ගැටෙමින් තරග වදින අංක 1 කී‍්‍රඩිකා අමෙරිකාව

Read More
kelimandala
අනිල් ආසියානු වාර්තාව අභිබවා යයි
23 ජනවාරි 2016         - 995 - 0    

  ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කළ ආබාධිතවුවන් සදහා වන (පැරා) ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියේ විවෘත අංශයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පාබල

Read More
kelimandala
පුහුණුකරුගේ ආබාධය පරාජයට හේතුවෙයි
23 ජනවාරි 2016         - 1230 - 0    

  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අද 6 වැනි දිනය නිමාවට පත්වූයේ එකිනෙකට එකක් වෙනස් ආකාරයේ සිදුවීම් කිහිපයකින් කී‍්‍රඩක කී‍්‍රඩ

Read More
kelimandala
බර ඉසිලීමට ශී‍්‍ර ලංකාවෙන් 15 ක් යති
23 ජනවාරි 2016         - 1454 - 0    

  ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහභාගිවෙති. සාග් ක‍්‍රී

Read More
kelimandala
ෆෙඩරර් 300 වැනි ජයත් ලබයි
23 ජනවාරි 2016         - 807 - 0    

  ධාරානිපාත වර්ෂාවෙන් සහ විදුලි කෙටීමෙන් මෙල්බර්න් නුවරම ගිලගනිද්දී  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පස්වැනි දිනය වූ ඊයේ කවුරු

Read More
kelimandala
දෙවැනි දිනයේ නව වාර්තා 14 ක්
22 ජනවාරි 2016         - 1192 - 0    

  දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ආබාධිතවුවන් සදහා වන (පැරා) ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන අද (22) නව ජාතික

Read More
kelimandala
සුමෝ - ජුජිට්සු කී‍්‍රඩා හෙට සිට ශී‍්‍ර ලංකාවේදී
22 ජනවාරි 2016         - 871 - 0    

  ජපන් කී‍්‍රඩා තුනක් වන සුමෝ සහ ජුජිට්සු යන කී‍්‍රඩා හෙට (23 වැනිදා) ශී‍්‍ර ලංකාවේදී ආරම්භ කෙරේ. ශ‍්‍රී ලංකා සුමෝ සංගමය සහ කොළඹ තරුණ ක‍්‍

Read More
kelimandala
බැඩ්මින්ටන් කණ්ඩායමෙන් නිලූක - දිනුක ඉවතට
21 ජනවාරි 2016         - 1497 - 0    

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රබලතම බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් දෙදෙනකු සේ සැලකෙන නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න දෙදෙනාම 12 වැනි දකුණු ආසියානු ක‍්‍රී

Read More
kelimandala
සාග් බොක්සිං වළල්ලට ශී‍්‍ර ලංකාවෙන් 10 ක්
21 ජනවාරි 2016         - 908 - 1    

12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 7 දෙනෙකුගෙන් සහ කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුගෙන්

Read More
kelimandala
සෙරීනා 22 වැනි කිරුළ සොයා ඇදෙයි
20 ජනවාරි 2016         - 1715 - 0    

  ලෝක කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ මුදලට තරග පාවාදීමට ටෙනිස් කී‍්‍රඩාවත් හසුවී ඇති බවට නැගුණු ආන්දෝලනාත්මක වාර්තා රැසක් සමග ආරම්භ වූ  ඕස්ටේ&zwj

Read More
kelimandala
පිරිමි - කාන්තා වොලිබෝල් කණ්ඩායම් නම්කරයි
20 ජනවාරි 2016         - 1216 - 0    

  ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) වොලිබෝල් තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වොලිබෝල්

Read More
kelimandala
රෙඩ් බුල් ගෝ කාට් ශූරයා හෆ්සෙල්
19 ජනවාරි 2016         - 1086 - 1    

මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම්හිදී පැවැති ‘ආධුනික රෙඞ්බුල් ගෝ කාට්’ තරගාවලියේ  දෙවැනි අදියර ජය ගැනීමට හෆ්සෙල් ප‍්‍රීනා සමත් විය. අවසන් මහ තරගයේදී

Read More
kelimandala
පීටර්හැන්සල් විශිෂ්ටත්වය තහවුරු කරයි
18 ජනවාරි 2016         - 986 - 0    

  ආජන්ටිනාවේදී සහ බොලීවියාවේදී පැවැති 38 වැනි ඩකා රැුළියේ මෝටර් රථ අංශයේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ප‍්‍රංශ ජාතික ස්ටීවන් පීටර්හැන්සල් සමත් ව

Read More
kelimandala
පුහුණුකරු කී‍්‍රඩා ඇමතිට පැමිණිළි කරයි
17 ජනවාරි 2016         - 900 - 0    

  ඉන්දියාවේ ඇසෑම්හිදී පෙබරවාරි මස 05 වැනි ආරම්භ වන 12 වැනි දකුණු අාසියානු ක‍්‍රීඩා උළෙලට (සාග් ක‍්‍රීඩා උළෙල) සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා හොක

Read More