Last Update  :  2026-04-09 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නේපාලයේදී වොලිබෝල් ශූරතාවක් දිනති
18 ජුලි 2013         - 928 - 2    

නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති නේපාල ආරාධිත ජාත්‍යන්තර වොල්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් මහා තරගයේදී මාලදි

Read More
kelimandala
වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී ගයාන් - අශාන් පෙරමුණ ගනිති
18 ජුලි 2013         - 664 - 2    

උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පසුගියදා පැවති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් විශිෂ්ට දස්කම දැක්වීම

Read More
kelimandala
රමිත් රඹුක්වැල්ලට දඩ - තදබල අවවාද
18 ජුලි 2013         - 923 - 0    

කි‍්‍රකට් තරගාවලියකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් සිට ශී‍්‍ර ලංකාව බලා පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ අසෝබනව හැසිරුණේ යයි ලද චෝදනාවට වැරදික

Read More
kelimandala
පෙරහුරු තරගයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය
18 ජුලි 2013         - 993 - 0    

ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහ ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පසුගියදා පැවති පෙරහුරු

Read More
kelimandala
වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා චානක
17 ජුලි 2013         - 46 - 0    

වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා සඳහා පිරිනැමෙන ඩග්ලස් ද සිල්වා ශිෂ්‍යත්වය, ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ගොල්ෆ් කී‍්‍රඩක චානක පෙරේරාට හිමිවිය. කොළ

Read More
kelimandala
රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි
17 ජුලි 2013         - 1108 - 1    

ඉන්දියාවේ පූනේ නුවරදී පැවැත්වෙන ආසියානු මලල කී‍්‍රඩා උළෙලේදී ආසියානු ශූරතාවලියේ පැරණි වාර්තාව අභිබවා දස්කම් දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ

Read More
kelimandala
ඉල්ලියාස් ඉල්ලා අස්වෙයි
17 ජුලි 2013         - 47 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්ලි ඉල්ලියාස් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඉල්ලියාස් මහතා වසර දෙකකට ආසන්න කාලයක් රග්බි සංගමයේ ලේකම

Read More
kelimandala
ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් නාවලපිටියට
17 ජුලි 2013         - 41 - 0    

තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 1 යන දින වලදී නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ම

Read More
kelimandala
සුධීර හිරු සවාරියේ පෙරමුණ ගනී
17 ජුලි 2013         - 59 - 0    

හිරු පාපැදි සවාරියේ පළමු අදියර ජය ගනිමින්, සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත්විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හම

Read More
kelimandala
රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි
17 ජුලි 2013         - 42 - 0    

ශී‍්‍ර ලංකාවේ රග්බි කී‍්‍රඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ මූලික පියවරක් වශයෙන් රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන නිලධාරියා ලෙස පිල් ගි‍්‍රනින් මහතා පත

Read More
kelimandala
ත‍්‍රිත්ව අවසන් තරගයට එයි
10 ජුලි 2013         - 35 - 0    

වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. ජනාධිපති’ කුසලාන වෙ

Read More
kelimandala
අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෙන්ගේ අසනීප තත්ත්වය ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ පසුබෑමට හේතුවයි
10 ජුලි 2013         - 33 - 0    

ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ලද පසුබෑමට හේතුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අසනීපයෙන් සිටිමින් තරග කිරීමත් ඔවු

Read More