
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගාල්ල විද්‍යාලෝක විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 34 ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විද්‍යාලෝක විදුහලේ ඩිලාන් රෂින්ද ලකුණු 52 ක් රැස්කළ අතර එම විදුහලේම රිෂාන් චාමික ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
විද්‍යාලෝක විදුහල ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 165
(ඩිලාන් රෂින්ද 52, රිෂාන් චාමික 22, කල්ප නෙත්සර 21/2, කවිඳු නිර්මාන 29/2, හසිඳු කවිෂ්ක 30/2, පුලිඳු කිරිඇල්ල 35/2)
මහින්ද විදුහල - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 131
(අචින්ත ඊෂ්වර 28, චමත් දිල්සර 23, රිෂාන් චාමික 27/3, හංසික ජයනාත් 29/2, දිලීෂ මෙත්සර 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.