අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොට්ටාව ආනන්ද විදුහලට එරෙහිව රාජසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.
එහිදී රාජසිංහ මැදි විදුහලේ සනුත් මනිදිව් ලකණු 85 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 69
(සයුරු නිම්සර 24, සනුත් මනිදිව් 18/5, ප්‍රවීන් මනීෂ 15/3)
රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 78
(සන්තුෂ් අභෂේක් 20, කුසල් දේෂාන් 20, චිරාන් නෙත්මින් 24/4, චිරත් අභිෂේක් 13/2)
ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 ක් දැවී 211
(චිරාන් නෙත්මින නොදැවී 51, චමින්ද දිල්ෂාන් 38, චරිත් අභිෂේක් 26, කුසල් දේෂාන් 62/4, සනුත් මන්දිව් 67/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.