Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පිළියන්දල මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

පිළියන්දල මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිළියන්දල මැදි විදුහලේ චමොද් හේෂාන් ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 93 
(රුක්ෂාන් සචින් 18, චමොද් හේෂාන් 29/5, අදීප ප්‍රනාන්දු 08/2, තිනෙත් සාලිංග 17/2) 

පිළියන්දල මැදි විදුහල - ඕවර 14.2 කදී කඩුල්ලක් දැවී 95 
(මිහින් ලක්දිනු නොදැවී 33, අදීප ප්‍රනාන්දු 25) 

-036 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.