අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ අශෝක විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂාන් සත්සර ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් අශෝක විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූවේය.
අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 76
(අෂාන් සත්සර 17/5)
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 78
(රමිත ප්‍රනාන්දු 23/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.