Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නීල ලෝහිත ක්‍රිකට් ගැටුම හෙට

නීල ලෝහිත ක්‍රිකට් ගැටුම හෙට

editorial - 2024 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සහ කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විදුහල අතර තෙවැනි වරට පැවැත්වෙන ‘නීල ලෝහිත’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (30 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙවර තරගයේදී මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස පසිඳු ලක්ෂිත කටයුතු කරන අතර කවීෂ ගිම්හානගේ ආරක්ෂක සේවා විදුහල් කණ්ඩාමේ නායකයා ලෙස කටයුතු කරයි. 

2018 වසරේදී මෙම මහ ක්‍රිකට් තරගය ආරම්භ වී ඇති අතර එහිදී මොවීන් දිලිප් විසින් මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායමද, කෞෂල්‍ය විතානගේ විසින් මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායමද මෙහෙයවනු ලැබ ඇත. 

මේ දක්වා පවත්වා ඇති තරග දෙකම ජයගැනීමට මහින්ද රාජපක්ෂ විදුහල සමත්ව තිබේ. 

 

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල 

 

කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විදුහල

- 036


අදහස් (0)

නීල ලෝහිත ක්‍රිකට් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.