අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ නාලන්දා විදුහල සහ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා විදුහලේ සජිත් විතානගේ නොදැවී ලකුණු 60 ක් රැස්කිරීමට සමත් වූ අතර චන්ද්‍රජෝති විදුහලේ සුනෙත් මාලිංග ලකුණු 53 ක් රැස්කළේය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 4 ක් දැවී 218
(සජිත් විතානගේ නොදැවී 60, රංසික සෙනරත් නොදැවී 47, විනුක විජේසිංහ 47, කුෂ්මිත සිල්වා 23, යසිරු සමරකෝන් 23)
චන්ද්‍රජෝති විදුහල් පළමු ඉනිම - ඕවර 35.3 කදී කඩුලු 6 ක් දැවී 87
(සුනෙත් මාලිංග 53, රාජිත විතානගේ 28/3, මිනෝද් කල්දේරා 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.