Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කවීෂ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙයි

කවීෂ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පොළොන්නරුව රාජකීය විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු‍ 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ කවීෂ ලියනආරච්චි (නොදැවී 66) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් පිතතෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

රාජකීය විදුහල - ඕවර 42.5 කදී සියලු‍ දෙනා දැවී 123

(කවිඳු ඉමල්ක 28, මතීෂ යෙහෙනිත් 23, කවීෂ ලියනාරච්චි 25/4, රෂ්මිත දිල්ෂාන් 12/2, සහද් ඒබ්‍රොව් 18/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 39 කදී කඩුලු‍ 5 ක් දැවී 127

(කවීෂ ලියනආරච්චි නොදැවී 66, මතීෂ යෙහෙනිත් 34/3)

-036


අදහස් (0)

කවීෂ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.