Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආශිංස ආනන්දයට ජය ගෙනෙයි

ආශිංස ආනන්දයට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී ආනන්ද විදුහලේ ආශිංස නයිනායක ලකුණු 46 ක් රැස්කරමින් සහ ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. 

සිරි පියරත්න විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 105
(තරුෂ ලියනගේ 33, කිත්මුක පීරිස් 32, ආශිංස නයිනායක 33/4, අමීෂ පෙරේරා 06/3)

ආනන්ද විදුහල - ඕවර 12.5 කදී කඩුලු 2 ක් දැවී 108
(ආශිංස නයිනායක 46)

-036 


අදහස් (0)

ආශිංස ආනන්දයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.