අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සහ හංවැල්ල රාජසිංහ මැදි විදුහල අතර හංවැල්ල රාජසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මිතේෂ් ප්‍රනාන්දු (56) කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.
කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 57 කදී කඩුලු 8 ක් දැවී 225
(මිතේෂ් ප්‍රනාන්දු 56, විනුත් චමිඳු 38, ඉසුල මෙන්ඩිස් 37, සසික මෙත්සදු 44/2, කුසල් දේෂාන් 17/2)
හංවැල්ල රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 5 ක් දැවී 139
(සුමිත් විදුර නොදැවී 34, සනුත් මන්දේව් 31, ෂොන් රොබර් 11/2, තනූජ ධහන්ජිත් 47/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.