මේ මස 22 වැනිදා ආරම්භ වන චීන කනිෂ්ඨ සහ අධුනික (විවෘත) මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. චීන මේ
Read More
ශ්රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියේ ඊයේ (15 වැනිදා) පැවැති කේවල තරග
Read More
ශ්රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියට සහභාගි නොවීමට ශ්‍රී ලංකාවේ
Read More
දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලිය පාකිස්තානයේ කරච්චි නුවරදී අද (15 වැනිදා) ආරම්භ විය. දකුණු ආසියානු මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ
Read Moreවිම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දෙවතාවක් දිනාගත් එකම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්වූ ඇන්ඩි මරේ ඉරිදා (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී
Read Moreජර්මනියේ සුපිරි ක්‍රීඩිකා ඇන්ජලිකා කේබර් ලකුණු 7-5 ක් සහ 6-3 ක් ලෙස පරදවා හත්වැනි වතාවටත් විම්බල්ඩන් කාන්තා ටෙනිස් කිරුළ දිනාගත් ඇමරිකානු ක්‍රීඩික
Read More
දහ වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාට නොයෙකුත් පාර්ශ්ව විවිධ අදහස් ප්‍රකාශ කරමි
Read Moreග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය විවෘත තරගාවලියක් බවට පෙරලීමෙන් පසුව වැඩිම වාර ගණනක් එම ශූරතාව දිනාගත් ක්‍රීඩිකාව ලෙස අබසෙස් ලබා සිටින්නේ ජර
Read More
ආසියානු බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්ව
Read Moreවිම්බල්ඩන් ටෙනිස් තරග ඉතිහාසයේ මෑත කාලයේ සිදුවූ වඩාත්ම ආන්දෝලනාත්මක පරාජයට උරුමකම් කී ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජො
Read Moreවසර 2008 න් පසුව සිය ටෙනිස් ක්‍රීඩා දිවියේ වඩාත් නරකම පරාජයට සමීපවෙමින් සිටි ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් විම්බල්ඩ
Read Moreහොංකොං විවෘත පිහිනුම් තරගමාලාවේ III වැනි අදියරේදී ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ, මීටර 100 නිදහස් ආර (පිරිමි) ඉසව්ව තත්පර 50.53 කට අවසන් කරමින් 2016
Read More
ශ්රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ 49 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ දිස්ත්
Read Moreග්‍රෑන්ඞ් ස්ලෑම් විසිදෙකේ ලෝක වාර්තාව සමකිරීමක් ගැන සිතෙහි කිසිදු හැඟීමක් නැතැයි ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකා සෙරීනා විලියම
Read More
පනාගොඩ යුද හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 9 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් විය. රන් පදක්කම් 4 ක්, රිදී
Read Moreශ්රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කළ ‘මයිලෝ’පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ බාලක කණ්ඩායම් ශූරතාව 13 වැනි වරටත් දිනා
Read Moreශ්රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තෙවැනි දිනය වූ සෙනසුරාදා (25 වැනිදා) තර
Read Moreශ්රී ලංකා පාසල් අත් පන්දු (හෑන්ඞ් බෝල්) සංගමය සංවිධානය කළ වයස 20 න් පහළ සමස්ත ලංකා පාසල් අත් පන්දු තරගාවලියේ කුසලාන බාලක ශූරතාව දිනා ගැනීමට මොරටුව
Read Moreකොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී දැන් පැවැත්වෙන 43 වැනි ‘මයිලෝ’ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වු අද (24) කොළඹ නාලන්දා විදුහලේ දි
Read Moreක්රීඩා ග්‍රන්ථ රචකයකු වන ප්‍රවීණ ක්‍රීඩා උපදේශක ඩබ්. එම්. අතුල විජේනායක මහතා රචිත අලුත්ම ක්‍රීඩා ග්‍රන්ථය වන ‘කෝ- කෝ’ ක්‍රීඩා ග්‍රන්ථය එළිද
Read Moreජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන දිනවලදීම ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් සහ ඇවිදීමේ තරග යොදා ගැනීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දුෂ්
Read More
‘රම්බල් ඉන් ද ජංගල්’ යනුවෙන් හැඳින්වෙන දුර්ග චාරිකා පාපැදි සවාරිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා ආරම්භ විය. නේප
Read Moreඅගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, මචිකෝ රහීම් සහ කිමික
Read More
බ‍්‍රසීලයේ ‘රියෝද ජෙනයිරෝ’ නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන අගෝස්තු 5 වැනිදා ආරම්භ වන 31 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ
Read Moreපළමුවතාවට ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව අත්පත්කරගත් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින සර්බියාවේ නොවැක් ජොකෝවික් වසර 47 කට පසුව වාර්ෂි
Read Moreලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් අන්දමන්ද කළ ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරූසා පැරිස් නුවර රෝලන්ඩ් ගැරොස් ටෙනිස් පිටි
Read More
ලෝක බොක්සිං ඉතිහාසයේ අද්වීතීය ශූරයා වන මොහොමඩ් අලී ස්වසන ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටී. අලීගේ තත්ත්වය බරපතළ නොවන නමුත් තවත් දින කිහිපයක් රෝහල
Read Moreලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ කී‍්‍රඩක නොවැක් ජොකෝවික් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක තෑගි මල්ල පුරවා ගත් පළමු කී‍්‍රඩකයා ලෙස වාර්තා පොතට එක්වෙමින
Read Moreඉන්දුනීසියාවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියේ මීටර 50 සමනල ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩක අකලංක ප
Read Moreප‍්‍රංශ විවෘත ශූරතාව 9 වතාවක් ජයගත් ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සිය වම් අතේ මැණික් කටුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර ප‍්‍රංශ විවෘත තරගාවලියෙන් ඉව
Read More