Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවයි

ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොංහිදී අද (14) ආරම්භ වූ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ සිය පළමු තරගයට මුහුණදුන් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 102-10 ක පහසු ජයක් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (16) චීනතායිපේට එරෙහිව පැවැත්වේ. ඊයේ පැවැති තවත් තරගයකදී මැලේසියාව මාලදිවයිනට එරෙහිව ලකුණු 96-16 ක ජයක් ලැබීය.

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.