කොළඹ විශාකා විදුහල සහ කොළඹ කාන්තා විදුහල අතර 12 වැනි වරට පැවැති එදුස්සූරිය අභියෝග කුසලාන වෝටර් පෝලෝ තරගයෙන් ලකුණු 10/5 ක් ලෙස ජය ලැබීමට විශාකා විදුහල් කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
නාරහෙන්පිටදී පැවැති මෙම තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2006 වසරේදී විශාකා විදුහල් වෝටර් පෝලෝ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ශහීලී ගෝමස් මෙනවිය සහභාගි වූවාය.
විශාකා විදුහල වෝටර් පෝලෝ කණ්ඩායම, ශහීලී ගෝමස් මෙනවිය සමග...
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.