Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්

මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් නුවරදී පැවැති ප‍්‍රවීනයන්ගේ විවෘත කී‍්‍රඩා උළෙලේදී මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිමල් ලූකස්, මොහොමඞ් ලෆීර්, අයිරා රුවන්පතිරණ, තමරා හේවගේ සහ උදයංගනී ආරියවංශ යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

වයස 30-49 කාන්තා කේවල, වයස 50-64 කාන්තා කේවල, වයස 30 ට වැඩි කාන්තා යුගළ, වයස 30-49 මිශ‍්‍ර කණ්ඩායම් යන ඉසව් වලදී ලංකාවට රන් පදක්කම් හිමිවිය. එම රන් පදක්කම් වලින් 3 ක් උදයංගනී ආරියවංශ විසින්ද, 2 ක් තමරා හේවගේ විසින්ද දිනාගනු ලැබූහ.

 

රන් පදක්කම්

  • උදයංගනී ආරියවංශ (වයස 30-49 කාන්තා කේවල ඉසව්ව)
  • උදයංගනී ආරියවංශ (වයස 30 ට වැඩි කාන්තා යුගළ ඉසව්ව)
  • උදයංගනී ආරියවංශ (වයස 30-49 මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව)
  • තමරා හේවගේ (වයස 50-64 කාන්තා කේවල ඉසව්ව)
  • තමරා හේවගේ (වයස 30 ට වැඩි කාන්තා යුගළ ඉසව්ව)


රිදී පදක්කම්

  • තමරා හේවගේ (වයස 50-64 මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව)
  • මොහොමඞ් ලෆීර් (වයස 65-74 පිරිමි කේවල ඉසව්ව)
  • නිමල් ලූකස් (වයස 65 ට වැඩි පිරිමි යුගළ ඉසව්ව)
  • මොහොමඞ් ලෆීර් (වයස 65 ට වැඩි පිරිමි යුගළ ඉසව්ව)

 
ලෝකඩ පදක්කම්

  • නිමල් ලූකස් (වයස 50-64 මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව)
  • මොහොමඞ් ලෆීර් (වයස 50-64 මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව)
  • නිමල් ලූකස් (වයස 65-74 පිරිමි කේවල ඉසව්ව)
  • අයිරා රුවන්පතිරණ (වයස 30 ට වැඩි කාන්තා යුගළ ඉසව්ව)
  • උදයංගනී ආරියවංශ (වයස 30 ට වැඩි මිශ‍්‍ර යුගළ ඉසව්ව)
  • මොහොමඞ් ලෆීර් (වයස 50 ට වැඩි මිශ‍්‍ර යුගළ ඉසව්ව)
  • තමරා හේවගේ (වයස 50 ට වැඩි මිශ‍්‍ර යුගළ ඉසව්ව)


- 036


අදහස් (0)

මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.