Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහරගම ජනාධිපති විදුහලට සම ශූරතාව

මහරගම ජනාධිපති විදුහලට සම ශූරතාව

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් යුගළ බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඊ’ කොටසේ සමස්ත සම ශූරතාව දිනාගැනීමට මහරගම ජනාධිපති විද්‍යලයීය 13 න් පහළ බැඞ්මින්ටන් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

කපිතාන් වසන්ත කුමාර (විදුහල්පති), එච්. ඒ. විජේසුරේන්ද්‍ර (බැඞ්මින්ටන් බාර ආචාර්ය), හර්ෂ හෙට්ටිආරච්චි (පුහුණුකරු), නිහාර නෙත්සර (නායක), ආලෝක පීරිස් (උප නායක), දෙනෙත් මධුෂාන්, එරන්ද කවිෂාන්, පහන් සඳකැළුම්, බුද්වින් සේනිල, ඉඳරු අනුහස්, කේසර හිරුෂාන්, නෙතාර විදුජන, ඔෂාන් මනෝද්‍ය, ෂෙහාන් මධුශංක, සවිෂ් දිනාර

 


- 036


අදහස් (0)

මහරගම ජනාධිපති විදුහලට සම ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.