Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ පාපැදි ශූරතාවලිය 12 දා

කොළඹ පාපැදි ශූරතාවලිය 12 දා

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත‍්‍රික් පාපැදි ශූරතාවලිය ලබන සෙනසුරාදා (12) මොරටුව රාවතාවත්තේදී පැවැත්වේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ බලපත‍්‍රලාභී පාපැදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි මෙම තරගාවලියේ දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ජාතික පාපැදි ශූරතාවලියට තෝරා ගන්නා බව කොළඹ දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති බී. ජේ. සුමනසේකර මහතා පවසයි.

එහිදී වයස 17 න් පහළ, 23 න් පහළ හා සුපිරි රේසින් කාන්තා හා පිරිමි පාපැදි ඉසව් පැවැත්වේ. මෙම අවස්ථාවට කොළඹ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ප‍්‍රධාන අනුශාසක මෙන්ම කී‍්‍රඩා හිටපු ඇමැති ජීවන් කුමාරතුංග මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වේ.


●●●


අදහස් (0)

කොළඹ පාපැදි ශූරතාවලිය 12 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.