Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කැරම් වැඩමුළුව නුගේගොඩදී

කැරම් වැඩමුළුව නුගේගොඩදී

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන කැරම් නීති රීති පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ ලිඛිත හා වාචික පරීක්ෂණයක් හෙට සහ අනිද්දා පෙරවරු 9.00 සිට නුගේගොඩ නාවල පාරේ පිහිටි තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වේ.

නවක හා ආධුනික කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටද ඒ සඳහා සහභාගී විය හැකි බව කැරම් සම්මේලනයේ උප භාණ්ඩාගාරික සුනන්ද කෝදාගොඩ මහතා පවසයි. කැරම් විනිසුරු සංචිතයක් පිහිටුවීමටද කැරම් සම්මේලනය සූදානමින් සිටින බව ඒ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති ලලිත් හේවගේ (071-4213476) හෝ තරග ලේකම් දයා විදානගම (077-7309234) යන මහත්වරුන් ඇමතීමෙන් වැඩි තොරතුරු ලබාගත හැකිය.

 


 - 036


අදහස් (0)

කැරම් වැඩමුළුව නුගේගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.