මේ මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 9 වැනි ලෝක කනිෂ්ඨ කරාටේ ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තර්ස්ටන් විදුහලේ නිපුන් රසාංජන, දිනෙත් ජයසේකර (නායක), අංජන ඒකනායක සහ ශිරාන් උදයංග යන කී‍්‍රඩකයෝ සුදුසුකම් ලබා සිටිති.
පසුපෙළ වමේ සිට - නිපුන් රසාංජන, දිනෙත් ජයසේකර (නායක), අංජන ඒකනායක සහ ශිරාන් උදයංග
ඉදිරිපෙළ වමේ සිට - ඞී. එස්. ජයසුන්දර (කී‍්‍රඩා භාර ආචාර්ය), ඞී. ඒ. සරත්චන්ද්‍ර (විදුහල්පති), ලක්ෂ්මන් ගුණතිලක (කී‍්‍රඩා භාර නියෝජ්‍ය විදුහල්පති), මහේෂ් කුමාර (පුහුණුකරු)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.