Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ ශූරයෝ වයඹින්

එල්ලේ ශූරයෝ වයඹින්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ එල්ලේ පිරිමි ශූරතාව වයඹ පළාත් කණ්ඩායම දිනා ගත්තේය. උතුරු මැද පළාත් කණ්ඩායමට කාන්තා ශූරතාව හිමිවිය. මෙම තරගාවලිය පසුගියදා බිංගිරිය කාර්මික විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ.

 බස්නාහිර පළාත පිරිමි අනුශූරතාව දිනාගත් අතර උතුරු මැද පළාත් කණ්ඩායම තෙවැනි ස්ථානය ලැබීය. වයඹ පළාත කාන්තා අනුශූරතාව ද, නැගෙනහිර පළාත තෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය. වයඹ පළාතේ දුෂාන් මධුරංග දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙසද, උතුරු මැද පළාතේ ඞී. එන්. දමයන්ති දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුහ.

 


- 090


අදහස් (0)

එල්ලේ ශූරයෝ වයඹින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.