චීනයේ නැංජින් නුවරදී පැවැති සුදිර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ 21 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. තෙවැනි කොටස
Read More
ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් පැවැති පාපැදි තරගාවලියේදී රේසින් තරගය ජයගැනීමට බස්නාහිර පළාතේ අවිෂ්ක මැඩොන්සා (පැය 2 විනාඩි 38 තත්පර 53) සමත් විය
Read More
චීනයේදී පැවැත්වෙන සුදිර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී තෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම, සහභා
Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එකම දිනයේ වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ‘තායියුආන්’ අන්තර් ජාතික ආරාධිත කාන්තා පාපැදි සවාරියට සහභාගීවන හය දෙනකුගෙන් සමන්විත ශ්
Read More
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන සඳුදා (20) ‘බොට්ස්වානා’ රාජ්‍යයේ පුහුණු තරග සංචාරයක් සඳහා පිටත්ව යයි.
Read More
කිලෝමීටර් 403.8 ක දුරකින් යුත්, ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් 40,000 (රුපියල් ලක්‍ෂ 70 ක් පමණ) මුදලක් ප්‍රදානය කෙරෙන ‘ෆ්රූරයිඞ්’ පාපැදි සවාරියට ක්‍රීඩකයන්
Read More
මීළඟ ඕස්ට්‍රේලියානු ගිම්හානයේදී විස්සයි-20 තරග තුනකට සහභාගි වීම සඳහා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ. මෙම තරග තුන ඔක්තෝ
Read More
නිල නොවන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ මස 21 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත. නිල නොවන ටෙස්ට් සහ එ
Read More
මේ මස 6 වැනි සිට 8 වැනිදා දක්වා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවා වාර්ෂික කැරම් ශුරතාවලිය වත්මන් ආරක
Read More
එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ඉන්දීය සමාගමක් වන ක
Read More
චීනයේ වුහාන් නුවරදී පැවැති ආසියානු බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි කිසිදු ඉසව්වක දෙවැනි වටයෙන් ඉදිරියට යෑමට න
Read More
ජාතික පවර්ලිෆ්ටිං සම්මේලනයේ නිලවරණය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පවර්ලිෆ්ටිං අතුරු කමිටුව විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. මෙම සාකච
Read More
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඉවත් කර රෝයි ඩයස් මහතා එම ත
Read More
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට විරෝධය දැක්වීමට සහ එයින් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස වෙනුවෙන් කණගාටුව පළකිරීම සඳහා මැලේසියාවේ තරග සංචාරයකට සහභ
Read More
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ සුබ සාධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 20 ක් ප්‍ර
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළතම විනිසුරු මණ්ඩලයේ සිටින එකම ඉන්දීය විනිසුරුවරයා වන සුන්දරම් රවී මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම මණ්ඩලයෙන් ඉවත්
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 15 න් සහ 17 න් පහළ ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීම දින 10 කින් පමණ කල්දැමීමට තීරණය කළ බව පාස
Read More
ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන 2019 මෝටර් රථ සහ යතුරුපැදි ශුරතාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සමාගමක් වන සිය
Read More
ලබන මස පළමු සතියේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටි පාකිස්තානු යොවුන් පිලේ සංචාරයට දින නියමයකින් තොරව කල්දමා තිබේ. මේ වන විට ශ්‍රී ලං
Read More
මේ මස 28 වැනි ඉරිදා කොළඔ මහජන පුස්තකාලයේ දී පැවැත්වීමට නියමිතය තිබූ ලංකා චෙස් ඇකඩමි ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය රට තුල මේ වන විට උද්ගතව ඇති
Read More
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ (24 වැනිදා) ප්‍රකාශයට පත්කළ අතර එහිදී කිරන් පොලාඞ්ට සහ මාලන් සැමුවෙල්ට ලෝක
Read More
මැයි 30 වැනිදා ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ඝනිස්ථාන් සංචිතය ඊයේ (22 වැනිදා) නම්කිරීමට එරට ක්‍රිකට් ආයත
Read More
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මැයි මස 12 වැනිදා පස්වරු 8.00 සිට හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්ත
Read More
එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දඹුල්ලේදී සහභාගි වීමට සූදානමින් සිටි පුහුණු කඳවුර කොළඹද
Read More
ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නියමයකින් තොරව
Read Moreශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් මෙම සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 14 ක
Read More
මීටර 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා වන ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි දෙදෙනාම දෝහා කටාර්හිදී ඊයේ
Read More
පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග සංචාරය කොළඹ සහ අවට ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතු
Read More
මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ගිම්හාන සමස්ත ලංකා බැඞ්මින්ටන් තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නි
Read More
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස්ට්‍රේලිය
Read More