කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමය සහ ජනසතු සේවා මේසපන්දු සංගමය එක්වසංවිධානය කළසමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දුතරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතා
Read More
ජනසතු සේවා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැ
Read More
කොළඹ කාන්තා විද්‍යාලය හා කොළඹ විශාඛා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ජල පන්දු තරගය අද (11 වැනිදා) පස්වරු 2.30 ට සුගතදාස පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වේ.
Read More
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 30 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මේ මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර
Read More
රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයේදී අද (9 වැනිදා)
Read More
සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් පිට පිටම තෙවැනි වරටත් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ මෝටර් රථ කිරුළ තමන් සතුකර ගැනීමට අශාන් සිල්වා සමත් විය.
Read More
මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී පැවැති 14 වැනි ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලියේ යතුරුපැදි කිරුළ සඳහා ඉෂාන් දසනායක, ඉවොන් බී. ගුරුසිංහ, ශානුක සඳ
Read More
මාලදිවයිනේ අඞ්ඩු නගරයේදී මේ දින වල පැවැත්වෙන දකුණු ආසියානු කළාපීය වයස 21 න් පහළ බැඞ්මින්ටන් ශූරතාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව හිමිකර ගැනීම
Read More
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (7 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 11 වැනිදා දක්වා කොළඹ රාජකීය විද
Read More
රුසියාවේ කසාන් නුවරදී පැවැත්වෙන 21 වැනි ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ රටවල් 43 ක් අතරින් 25 වැනි ස්ථානය හිමිකර ගැනීම
Read More
මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලබාදුන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන සාග් ක්‍රීඩා උළෙලේ වියදම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පි
Read More
ක්‍රීඩා අමාත්‍යංශයේ අභිනවයෙන් ඉදිකළ මානව කාර්ය සාධක විද්‍යාගාරය අනිද්දා (4) ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කිරීමට නියමිතය. නව විද්‍ය
Read More
ටොප් චෑම්ප්ස් මේසපන්දු විද්‍යායතනය 9 වැනි වරටත් සංවිධානය කළ දකුණු පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශ
Read More
ආරුගම්බේදී පැවති රළ මත ලිස්සා යාමේ ලෝක ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ඕස්ටේ්‍රලියාවේ මිචෙල් පාකින්සන් විසින් 2019 ශ්‍රී ලංකා අදියරේ ශූරතාව දිනා ග
Read More
කිලෝමීටර 813.8 ක ධාවනයක් නිමාවේදී සිවුවැනි ටෙලිකොම් පාපැදි සවාරියේ ජයග්‍රාහකයා ලෙස රුපියල් මිලියනයක ත්‍යාගය නාවික හමුදාවේ ක්‍රීඩක චාමික සඳුන් කුමාර වි
Read More
මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවරදී පැවැත්වෙන 21 වැනි ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් 8 දෙනෙ
Read More
ආසියානු මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලියේ යුගල ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩා
Read More
ආසියානු මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලියේ පිරිමි කේවල ඉසව්වේ තෙවැනි වටය දක්වා පැමි
Read More
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සංවිධානය කළ එස්.එස්.සී. විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට තවමත් 16 වැනි වියේ පසුවන ලාබාල ක්‍රීඩක දුමිඳ
Read More
ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ ආධුනික සහ අන්තර් මධ්‍යස්ථ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනා
Read More
කැනඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 02
Read More
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 19 වැනි වරටත් සංවිධානය කළ සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි
Read More
මහ වැසි මැද දෙහිවල ගුවන් පාලම අසළින් ආරම්භ වූ සිව්වැනි ටෙලිකොම් පාපැදි සවාරියේ පළමු අදියර තියුණු තරගයකින් පසුව ජයගැනීමට චාමික සඳුන් කුමාර අද (24) සමත්වි
Read More
2017 වසරෙන් පසුව පළමු වරට ආසියාවේ තරග සංචාරයක නිරතවූ වීනස් විලියම්ගේ ගමන කෙටි කරමින් වුහාන් විවෘත තරගාවලියේ පළමු වටය 7-5 සහ 7-6 (7-5) ක් ලෙස ජයගැනීමට ඇමෙරිකානු ඩ
Read More
අතේ ඇතිවූ අබාධයක් හේතුවෙන් අමෙරිකානු විවෘත තරගාවලියේ ශූරය වූ රෆායල් නඩාල්ට ලාවර් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. සිය අත ඉදිමී ඇති බැවින් තර
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ තෙවැනි අදියරේ බාලිකා ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේ
Read More
මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස සාන්ත තෝමස් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුන් එක්ව 5 වැනි වරටත් සංවිධානය කරන සත් සාමාජික හොකී සැණකෙළිය මේ මස 28 වැනි
Read More
ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පිළිවෙලින්
Read More
කොළඹ රාජකීය විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘අලස්-ගුණසේකර’ කුසලාන සඳහා පැවැත්වෙන වාර්ෂික වයස 19 න් පහළ පැසිපන්දු තරගය මේ මස 22 වැනිදා සුගතදාස ගෘහස්
Read More
පසුගියදා ෂෙන්ෂෝහිදී පැවැති විවෘත තරගාවලියේදී පෙට්රා මාටික් පරාජය කළ කැරොලිනා පලිකොස්වා මේ වසරේ ලබාගත් සිවුවැනි ශූරතාවට හිමිකම් කීමට සමත්වූවාය. පසු
Read More