ජාතික දැල්පන්දු ශූරතාවලියද දෙසැම්බර් මස 14 සිට 15 දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදීද පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දැල්පන්දු සම්මේලනය වාර්ෂිකව පවත්වනු ලබන
Read More
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිලධාරී මණ්ඩලයේ (2019-20) පත්වීම්වලට එරෙහිව වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය අභියාචනාධිකරණයේ පවරා තිබෙන නඩුව කැඳවීම ලබන
Read More
පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහි මිලි මීටර් 9 නිශ්පාදන අංශ
Read More
ඇතුගල්පුර චෙස් තරගාවලිය මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් 4 දක්වා කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වේ. නයිට් ෆ්ලේම් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය විසින
Read More
අනාගතයක් නොපෙනෙන තරමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා වැටී තිබෙන බවත් කනගාටුවට කරුණ වන්නේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අසීමිත වියදමක් දරා තිබිය දී එම තත්ත්ව
Read More
බංගලාදේශයේ ඩකා නුවර පැවති 2019 දකුණු ආසියානු කරාටේ තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ පී.එම්.එල් යමාෂී ඒකන
Read More
දෙසැම්බර් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ පූනේහිදී පැවැත්වෙන අටවැනි ‘සම්මේලන කුසලාන’ ජාත්‍යන්තර කැරම් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරම
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පසුගිය 11 වැනිදා සම්මත වූ ‘ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ’ පනතට අනුව ක්‍රීඩාවේ ප්‍රධාන වැරදි පහකට (05) වරදකරු වුවහොත් ර
Read More
දහතුන්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ කත්මන්ඩු සහ ෆොකාරා යන නගර දෙකේ ක්‍රීඩාංගණ මේ දක්වා ඉදිවෙමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්
Read More
දකුණු ආසියානු ක්‍රීඩා සංගමය සංවිධානය කරන 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට පවරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ. මෙම ක්‍රීඩා
Read More
නේපාලයේදී ලබන දෙසැම්බර් මස 1 වැනිදා ආරම්භ වන සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකු කත්මන්ඩු නුවර පිහිටි ශ්‍ර
Read More
ආසියානු ජාත්‍යන්තර පාසල විසින් සංවිධානය කරන ලැබූ ජාත්‍යන්තර විදුහල් අතර පැවති 25 වැනි අන්තර් ජාතික පිහිනුම් තරගාවලියේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අ
Read More
වසර 2021 දී පැවැත්වීමට නියමිත 75 වැනි ලෝක ශූරතා හා ශාරීරික අභ්‍යාස ශූරතා තරගාවලියේ සත්කාරය කොන්දේසි මත ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ලෝක කායවර්ධන හා ශාරීර
Read More
ඩුබායි නුවරදී අද (10) නිමාවට පත්වූ 73 වැනි ලෝක ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වයි.ඒ. අමිල කිලෝ ග්‍රෑම් 65 බර පංතියෙන් රන්
Read More
මොන්ගෝලියොවේ උලන්බතාර් නුවරදී අද (9 වැනිදා) සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ දෙදෙන
Read More
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ලබන සඳුදා (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා බව එම උත්සාහය ඊයේ (7) අසාර්ථකවීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යා
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගින් ක්‍රියාවට නංවා ඇති පොඩිත්තන්ගේ ටෙනිස් ක්‍රීඩාව ඉහළ නැංවීමේ වැඩටහනට අනුග්‍රහය දැක්වීම සඳහා රිට්ස්බරි සමාගම ඉදිරිපත්වී
Read More
මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී පිටිය සංවර්ධනය කර නඩත්තු කටයුතු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව එකඟවී තිබේ.
Read More
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලෙනයේ පසුගිය අගෝස්තු 28 වැනිදා පැවැති නිලවරණයේදී (2019-20) පත්වූ නිලධාරි මණ්ඩලය අහෝසි කරමින් නැවත විධිමත්ව නිලවරණය කැඳවන ලෙස ඉල්
Read More
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහල සංවිධානය කරන වයස 13 න් පහළ යුගල බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 8
Read More
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන වූෂූ කණ්ඩායමේ සන්දා (ද්වන්ද සටන්) ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ඉරාන ජාතික විශේෂඥ වූෂ
Read More
ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 9 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික පැසිපන්දු තරගය හෙට (2 වැනිදා) පස්වරු 3.00 සිට ශාන්ත ඇලෝසියස් ව
Read More
රාජ්‍ය සේවා ක්‍රීිඩා සංගමය මගින් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලිය නොවැම්බර් මස 05 සහ 06 දෙදින කොළඹ 07
Read More
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 18 වැනි වරටත් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියේ බාලිකා ශූරතා සියල්ලම දිනාගැනීමට නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ
Read More
නෙදර්ලන්තයේදී පැවැති ‘අයින්ධෝවන් බොක්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් දිනා දීමට පූර්ණිමා ජයසූරිය සහ ධනංජය වීර
Read More
මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 20 වැනි වරටත් සංවිධානය කරන “නිජබිම සටන” හොකී තරගාවලිය මාතලේ එඞ්වර්ඞ් සහ බර්නාඞ් අළුවිහාරේ ක්‍රීඩාංගණවලදී මෙම
Read More
ඕමානයේ මස්කට් නුවර පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම හෙට (23) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යයි.
Read More
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය විසින් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් (බාලක/බාලිකා) කණ්ඩායම් චෙස් තරගාවලිය මෙම මස 25, 26, 27 තෙදින කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස
Read More
නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී ලබන සිකුරාදා (18) ආරම්භ වන පළමු දකුණු ආසියානු (වයස 16න් පහළ) දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) පාන්දර
Read More
දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම නියෝජනය කිරී
Read More