වසර තුනකට පසුව පැවැත්වූ ජාතික එල්ලේ තරග මාලාවේ ශූරතාව සමගින් රුපියල් 1,50,000 ක මුදලක් දිනා ගැනීමට උදම්මිට ගාමිණි ක්‍රීඩා සමාජය සමත්විය. වැලිසර නවලෝක පිටි
Read More
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම් මුහුදු තීරය දක්වා (කි
Read More
වසර තුනක් සාමාජිකත්වය අලුත් කර නොමැති ක්‍රීඩා සමාජ 23 ක් සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා නොමැති ක්‍රීඩා සමාජ 2 ක් නීති විරෝධී ලෙස ඡන්ද හිම
Read More
ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කරන තෙවැනි බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය හෙට (10) පෙරවරු 8 සිට කිරම ධම්මානන්ද විදුහල් ක්‍රීඩ
Read More
මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය සතියක් ප්‍රමාද වන බව සංවිධායකයෝ තහවුරු කරති. ඒ අනුව තරගාවලිය මැයි 30 සිට ජුනි 13 දක්වා පැවැත්වෙනු ඇත. ඒ වන විට කෝවිඩ් -19 සී
Read More
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සියවස් සැමරුම් දැල්පන්දු තරගාවලිය අද (7 වැනිදා) රත්නපුරය නව නගර සභා ගෘහස්ථ පිටියේ දී ආරම්භ වේ.
Read More
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව උතුරු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ අසල්වැසියා
Read More
තරග වැදුණු දෙපාර්ශ්වයටම තනතුරු බෙදීගිය උණුසුම් නිලවරණයක් නිමාවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එච්. එල්. ක්‍රිෂාන්ත මහතා වැඩි ඡන්ද දෙ
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ විවෘත ටෙහාන් විජේමාන්න පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය. සවින
Read More
දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් අටකට සහභාගිත්වය සීමා කරමින් ලබන මැයි 12 වැනිදා කැඳවීමට නියමිත ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නි
Read More
රන් පදක්කම් 250 ක්, රිදී පදක්කම් 300 ක් පමණ සහ ලෝකඩ පදක්කම් 100 ක් පමණ ද සමග කුසලාන 150 ක් පමණ ද ඇතුළුව දිනාගත් පදක්කම් හා කුසලාන 800 කට මඳක් වැඩි ප්‍රමාණයක් එහි ති
Read More
වසර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීමේ උත්සවයක් තලවතුගොඩ ‘ග්‍රෑන්ඩ් මොනාක්’ හෝටලයේ දී පසුගියදා ප
Read More
සබරගමුව පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන වරුසවිතා
Read More
ජයග්‍රාහකයාට රුපියල් 50,000ක් බැගින් ප්‍රදානය කෙරෙන ස්ටෑන්ඩඩ් පාපැදි සහ මාර්ග ධාවන තරග මාලාවක් රටේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට ක්‍රීඩ
Read More
පුරපති කුසලාන අන්තර් සමාජ හොකී තරගාවලිය හෙට (අප්‍රේල් 1 වැනිදා) සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් වසංගතයෙන් පසු
Read More
දින තුනක් පුරා ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේ
Read More
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වසර 2015-19 පාලන කාල සීමාවේදී සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන දෙකකට ආසන්න අවිධිමත් වියදම් පිළිබඳව එහි
Read More
බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී දැන් පැවැත්වෙන ‘බංගා බන්දු’ ශූරතා කුසලාන ජාත්‍යන්තර කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් කෙන්යාව හා පෝලන්තය පරාජය කරන ලදී.
Read More
මහ වැස්සේ තරගය නිමාකළ දිනුෂා දිල්රුක්ෂි කතරගමදී පෙරේදා (29) පැවැති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි (කාන්තා) තරගයේ රන් පදක්කම දිනා ගත්තාය.
Read More
පළපුරුදු තරගකරුවන් ගණනාවක්ම අභිබවා යමින් 46 වැනි (2020) ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි (රේසින්) තරගයේ රන් පදක්කම දිනා ගත් දකුණු පළාතේ තරිඳු සඳරුවන් ජාතික මට
Read More
ශ්‍රී ලංකාවේ සිටි ජාත්‍යන්තර පැසිපන්දු විනිසුරුවරුන් කිහිප දෙනාගෙන් අයකු වූ රනිල් සුරංග ප්‍රනාන්දු මහතා හදිසේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 37 වැනි
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු කුසලාන චෙස් තරගාවලිය අද (27 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලිය හෙට (28) සහ අනිද්දා (29)
Read More
ශූරයන්ට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරෙන කොළඹ පුරපති කුසලාන අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාවලිය අප්‍රේල් 1 වැනිදා සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැ
Read More
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ (මාස්ටර්ස්) ලීග් පැසිපන්දු (කාන්තා සහ පිරිමි) තරග මාලාව මෙම 26 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. ම
Read More
නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී 2019 දෙසැම්බර් මාසයේදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ටයිකොන්ඩෝ ඉසව්වෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීමේ උ
Read More
නුවරඑළිය තුරඟ තරග සමය ආරම්භ කරමින් රාජකීය තුරඟ තරග සමාජය (ආර්.ටී.සී.) මෙම වසර (2021) සඳහා සංවිධානය කළ තුරඟ තරග මාලාවේ පළමු අදියර වූ ‘ස්ප්‍රිං ඇන්ඩ් සමර්’ කුසල
Read More
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සියවස් සමරුව නිමිත්තෙන් සංවිධාන කෙරෙන අන්තර් සමාජ ආරාධිත දැල්පන්දු ලීග් තරගාවලිය ලබන අප්‍රේල් 7, 8, 9 යන දිනවල රත්නපුරය න
Read More
හතලිස් හයවැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත නියෝජනය කරන කැරම් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන බස
Read More
වසර 2020 ට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් - ඇවිදීම හා පාපැදි (රේසින්) තරග මාලාව ලබන සිකුරාදා (26) සිට කතරගමදී පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙප
Read More
මෙම ගිම්හානයේදී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ක්‍රීඩා ලෝලීන්ට පැමිණීම තහනම් කරන බව ජපානයේ ඔලිම්පික් කමිටු සංවිධායකයෝ අද (සෙනසුරාදා) ප
Read More