Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සා. තෝමස් - ශා. පීතර ශූරතා දිනති

සා. තෝමස් - ශා. පීතර ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැති අන්තර් පාසල් තුන්කොන් හොකී තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ශූරතා දෙක බැගින් දිනා ගැනීමට සමත් විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වයස 19 න් පහළ සහ වයස 30 ත් 40 ත් අතර ආදි ශිෂ්‍ය ශූරතා දෙක දිනා ගත්තේය.

ශාන්ත තෝමස් කී‍්‍රඩකයන් ගෝලයක් ලබාගත් අවස්ථාවක් ...

ශාන්ත පීතර විදුහල් ආදි ශිෂ්‍යයෝ වයස 20 ත් 30 ත් අතර සහ වයස 40 ට වැඩි යන වයස් කාණ්ඩ දෙකේ ශූරතා දිනා ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලියට බම්බලපිටිය ශාන්ත පීතර, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මහනුවර ත‍්‍රිත්ව යන විදුහල්වල වර්තමාන සහ ආදි ශිෂ්‍ය කණ්ඩායම් තරග කළහ.

 
තරගාවලි ප‍්‍රතිඵල


වයස 19 න් පහළ

  • ශූරතාව - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
  • අනු ශූරතාව - ත‍්‍රිත්ව විදුහල


වයස 20 ත් 30 ත් අතර

  • ශූරතාව - ශාන්ත පීතර විදුහල
  • අනු ශූරතාව - ත‍්‍රිත්ව විදුහල


වයස 30 ත් 40 ත් අතර

  • ශූරතාව - සාන්ත තෝමස් විදුහල
  • අනු ශූරතාව - ශාන්ත පීතර විදුහල


වයස 40 ට වැඩි

  • ශූරතාව - ශාන්ත පීතර විදුහල
  • අනු ශූරතාව ත‍්‍රිත්ව විදුහල

 

ඡායාරූපය - ඉෂාන් සංජීව


- 048


අදහස් (0)

සා. තෝමස් - ශා. පීතර ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.