Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකාව චීන තායිපේත් පරදවයි

ශ‍්‍රී ලංකාව චීන තායිපේත් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොං හිදී දැන් පැවැත්වෙන 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී  චීන තායිපේ පිල ලකුණු 93-32 කින් පරාජය කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අද (16) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මෙම ජයත් සම`ග ශ‍්‍රී ලංකාව සහභාගි වු තරග දෙකම ජය ලබා අපරාජිතව ‘බී’ කාණ්ඩයේ සිටියි.

පළමු තරගයෙන් ඉන්දියාව පරදවා ලකුණු 102 - 10 ක පහසු ජයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්විය. ඉන්දියාවට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් චීන තායිපේ පිල ලකුණු 66-36 ක ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා පිල අවසන් පුර්ව වටයේදී හොංකොං හෝ මැලේසියාව ට එරෙහිව තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.


- 090


අදහස් (0)

ශ‍්‍රී ලංකාව චීන තායිපේත් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.