හොංකොංහිදී අද (14) ආරම්භ වූ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ සිය පළමු තරගයට මුහුණදුන් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 102-10 ක පහසු ජයක් ලැබීය.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (16) චීනතායිපේට එරෙහිව පැවැත්වේ. ඊයේ පැවැති තවත් තරගයකදී මැලේසියාව මාලදිවයිනට එරෙහිව ලකුණු 96-16 ක ජයක් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.