ඕස්ටේ්රලියාවේ ඇඩිලේඞ් නුවරදී පැවැති ප්‍රවීනයන්ගේ විවෘත කී‍්‍රඩා උළෙලේදී මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිමල් ලූකස්, මොහොමඞ් ලෆීර්, අයිරා රුවන්පතිරණ, තමරා හේවගේ සහ උදයංගනී ආරියවංශ යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
වයස 30-49 කාන්තා කේවල, වයස 50-64 කාන්තා කේවල, වයස 30 ට වැඩි කාන්තා යුගළ, වයස 30-49 මිශ්‍ර කණ්ඩායම් යන ඉසව් වලදී ලංකාවට රන් පදක්කම් හිමිවිය. එම රන් පදක්කම් වලින් 3 ක් උදයංගනී ආරියවංශ විසින්ද, 2 ක් තමරා හේවගේ විසින්ද දිනාගනු ලැබූහ.
රන් පදක්කම්
රිදී පදක්කම්
ලෝකඩ පදක්කම්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.