Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බොක්සිං ශූරතාව මධ්‍යම පළාතට

බොක්සිං ශූරතාව මධ්‍යම පළාතට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක්වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ බොක්සිං තරගාවලියේ ශූරතාව මධ්‍යම පළාතට හිමිවිය. රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් මධ්‍යම පළාත එම ශූරතාවට හිමිකම් කීවේය.

තරගාවලියේ අනුශූරතාව රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් උතුරු මැද පළාතට හිමි වූ අතර රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් ඌව පළාතට තෙවැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස උතුරු මැද පළාතේ ආර්. එස්. බණ්ඩාර සම්මාන ලැබීය.

මෙම තරගාවලිය වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 


- 036


අදහස් (0)

බොක්සිං ශූරතාව මධ්‍යම පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.