Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කැරම් ශූරතාවලිය 9දා සිට

කැරම් ශූරතාවලිය 9දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 48 වැනි ජාතික කැරම් ශූරතාවලිය මෙම ජනවාරී මස 9 වැනිදා සිට සති අන්තයේදී කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ.

පිරිමි සහ කාන්තා කේවළ, යුගල ඉසව්වන්ගෙන් මෙන්ම වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ ඉසව්වකින් ද තරගාවලිය සමන්විතය. කැරම් ක‍්‍රීඩා කරන දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවිය හැකි බව කැරම් සම්මේලනය පවසයි.

අයැදුම්පත් බාර ගැනීම ජනවාරී මස 2 වැනිදා අවසන්වන අතර කොහුවල සුනේත‍්‍රාදේවි පාරේ, අංක 25 ස්ථානයේ කැරම් සම්මේලනයෙන් ඇයැදුම්පත් ලබාගත හැකිය.

 

- 090

 


අදහස් (0)

කැරම් ශූරතාවලිය 9දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.