ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කරන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය මෙම 27 වැනිදා මහරගම නාවින්න මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට පිරිමි හා කාන්තා කණ්ඩායම් 36 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 650 දෙනෙක් සහභාගිවෙති.
කිලෝග‍්‍රෑම් 640 බර පංතියෙන් පිරිමි තරග පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝග‍්‍රෑම් 560 බර පංතියෙන් පැවැත්වේ. ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.