Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු බර ඉසිලීමේ ශූරතාවට ලංකාවෙන් 8 ක්

ආසියානු බර ඉසිලීමේ ශූරතාවට ලංකාවෙන් 8 ක්

Dilrukshi - 2015 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ සංවිධානයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා සිට 12 වැනිදා දක්වා තායිලන්තයේ පූකට් නගරයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයන් 6 දෙනෙක්, කී‍්‍රඩිකාවන් දෙදෙනෙක් සහ නිලධාරීන් සිව් දෙනෙක් ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ නායකත්වය ප‍්‍රවීණ කී‍්‍රඩක චින්තක ගීතාල් විදානගේට හිමි වී තිබේ.
ආර්. බී. වික‍්‍රමසිංහ මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එච්. පී. මිහිඳුකුලසූරිය කළමනාකරු ලෙසත්, එම්. ජී. එන්. එමිල් මහතා සහාය කළමනාකරු ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම (පිරිමි)

ජේ. ඒ. සී. ලක්මාල් (කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය)
ඊ. ඒ. ඞී. එගොඩවත්ත (කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය)
ඞී. එම්. අයි. දිසානායක (කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය)
සී. ජී. විතානගේ (කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය)
කේ. ඒ. සී. අබේකෝන් (කිලෝ ග‍්‍රෑම් 94 බර පංතිය)
ඒ. ජී. එස්. අබේවික‍්‍රම (කිලෝ ග‍්‍රෑම් 105 බර පංතිය)

ශ්‍රී ලංකා කණ්ඩායම (කාන්තා)

බී. ඞී. එච්. ගෝමස් (කිලෝ ග‍්‍රෑම් 48 බර පංතිය)
බී. සී. ප‍්‍රියන්ති (කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය)

නිලධාරීන්

ආර්. බී. වික‍්‍රමසිංහ (පුහුණුකරු)
එච්. පී. මිහිඳුකුලසූරිය (කළමනාකරු)
එම්. ජී. එන්. එමිල් (සහය කළමනාකරු)
ටී. යූ. එම්. ජයතිලක

 


අදහස් (0)

ආසියානු බර ඉසිලීමේ ශූරතාවට ලංකාවෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.