Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආනන්ද - නාලන්ද හොකී තරගය හෙට

ආනන්ද - නාලන්ද හොකී තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර පැවැත්වෙන 14 වැනි වරටත් පැවැත්වෙන එම්. ඩබ්ලිව්. කරුණානන්ද අනුස්මරණ කුසලාන වාර්ෂික හොකී තරගය හෙට (4 වැනිදා) කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ආනන්ද විද්‍යාලයේ සංවිධානයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ආනන්ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නඳුන් රඹුක්පොතට හිමිවී ඇති අතර නාලන්ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චාමර මධුශංඛට හිමිවී තිබේ.

මෙතෙක් පැවැත් තරග 13 න් 8 ක් ජයගැනීමට නාලන්දා කණ්ඩායමද, 4 ක් ජයගැනීමට අනාන්ද කණ්ඩායමද සමත් වී ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.


ආනන්ද කණ්ඩායම -
නඳුන් රඹුක්පොත (නායක), පමිත් කඳනාරච්චි (උප නායක), අශාන් පෙරේරා, මයංග තන්තිරිගේ, ලක්ෂාන් මාරසිංහ, විනුර විජේකෝන්, උදුල රත්නායක, කෝලිය ජයකොඩි, අවිශ්ක චිරන්ත, විදුල තිලාන්, පසිඳු ජයසේකර, සේනිය වික‍්‍රමසිංහ, චමෝද් ගුණසේකර, නිරෝධ ලියනාරච්චි, හරින්සු බණ්ඩාර, සන්දිල් රන්තිලආරච්චි, දිලූෂ අල්විස්, මාලන් රන්දිනි

නාලන්ද කණ්ඩායම -
චාමර මධුශංඛ (නායක), රුවන් ලක්මාල් (උප නායක), කසුන් ගිම්හාන, චානුක රශ්මිකර, චමෝත් සසිත්, තුලන් බුද්ධික, මනුර හසින්ත, බෝධික ඩයස්, කවිශ්ක පණ්ඩිතරත්න, චින්තන අකංලක, හේලිත පතිරණ, හේමාල් කෙහෙලිය, පැහැසර රණසිංහ, කළණ රූපසිංහ, සුධාර සචින්ත, ඒෂාන් දුලංජය, සුපුන් දිල්ෂාන්, ඉන්දීර බණඩාර, ගවිඳු මේනුක, ජීවන්ත පසන්

 


අදහස් (0)

ආනන්ද - නාලන්ද හොකී තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.