Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අලූත්වැඩියා කටයුතු අවසන් අදියරේ

අලූත්වැඩියා කටයුතු අවසන් අදියරේ

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ ශ‍්‍රී බොධි ක‍්‍රීඩාංගණයෙහි පිහිනුම් තටාකය අලූත්වැඩියාව පිණිස දිගු කලක් වසා දමා තිබීම හේතුවෙන් තම දරුවන්ගේ පිහිනුමි පුහුණුවීම් කරගෙන යාමට නොහැකි වී ඇතැයි දෙමාපියෝ පවසති.

ගම්පහ ප‍්‍රදේශයේ ඇති සහනදායී මිල ගණන් යටතේ භාවිතා කළ හැකි මෙම පිහිනුම් තටාකය මෙසේ වසා දමා තිබීම හේතුවෙන් අධික මුදල් ගෙවා පෞද්ගලික ස්ථානයන්හි පිහිටි පිහිනුම් තටාක වෙත යාමට සිදුව ඇතිබව ඔවුහු පෙන්වා දෙති.

ශ‍්‍රී බොධි පිටියේ දිස්ත‍්‍රික් ක‍්‍රීඩා නිලධාරී අනුර රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමේදී පවසා සිටියේ පිහිනුම් තටාකයෙහි අලූත් වැඩියා කටයුතු අවසන් අදියරේ පවතින බවත් මේ මස (ඔක්තෝබර්) අවසන් වීමට පෙර ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා එය ලබාදීමට හැකිවනු ඇති බවත්ය.

 

අලූත්වැඩියාව පිණිස දැනට වසා දමා ඇති පිහිනුම් තටාකය

 


අදහස් (0)

අලූත්වැඩියා කටයුතු අවසන් අදියරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.